අද පාර්ලිමේන්තුවේ විශේෂ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Sri Lanka
By Aruna
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය තුන්වන දිනටත් පැවැත්වෙනු ලබයි.
පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද (12) පැවැත්වෙනවා.
පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වෙන බවයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |