පාර්ලිමේන්තුවේ ප්‍රබල තනතුරු 02ක් පත්කරයි.සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)

Parliament of Sri Lanka A D Susil Premajayantha Sri Lanka Prasanna Ranatunga
By Aruna Jul 27, 2022 04:41 AM GMT
Report

පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව යළි පත් කර තිබෙනවා.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද යළි පත් කර ඇත්තේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ව යි.

සජීවී විකාශනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now