පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By krishani
අද(20) දිනයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබේ.
එමෙන්ම පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා වූ මාර්ගවල විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නම්කරන ලද පුද්ගලයින් 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට නියෝගයක් නිකුත් කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |