ජනාධිපතිවරයා තෝරන දිනය සම්බන්ධයෙන් නිළ දැනුම්දීමක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
President of Sri lanka
Sri Lanka Anti-Govt Protest
By krishani
අද දින(16) පාර්ලිමේන්තුව රැස් වූ අතර ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය.
ජනාධිපති ධුරයට එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා දුන්නොත් ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සභාවට පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |