අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙයි..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka President of Sri lanka
By krishani Jul 16, 2022 01:57 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) දිනයේ දී සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව වෙත දැනුම්දීමට අද (16) දින පෙරවරු 10ට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join