තවත් පනත් කෙටුම්පතක් ඡන්ද විමසීමකින් තොරවම සම්මත වෙයි..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Cabinet
By Sewvandhi
අද (25) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත කෙරුණි.
පනත් කෙටුම්පත් ද්විත්වයෙහි කාරක සභා අවස්ථාවන් හිදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම පනත් කෙටුම්පත් දෙක 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%