ජනපති තේ පාටියේ රසමුසු තැන්...(VIDEO)

Sri Lanka Parliament Dinesh Gunawardena Ranil Wickremesinghe Sri Lanka Politician
By Sewvandhi Aug 03, 2022 04:22 PM GMT
Report

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා අසලට ගොස් කතාබහ කරමින් සිටින අයුරු දැකගත හැකි විය.ජනාධිපතිවරයා ඉතා සුහදව ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery