පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කර ගැනීමේ නව ක්‍රමවේදයක්..
Election Commission of Sri Lanka
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Ranil Wickremesinghe
By Aruna
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160ක් මැතිවරණ ක්‍රමයට පත් කර ඉතිරි 65 ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතිකව තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වනවා.
ඒ සඳහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නයකයින්ගේ සහ වෙනත් අදාල පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩයල වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබීම ද විශේෂත්වයක්.
එම කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
