මේ දිනවල පවතින උණට පැරසිටමෝල් හැර වෙනත් බෙහෙත් බොන්න එපා.. බිව්වොත් වෙන භයානක දේ..

By Sithumi May 18, 2023 01:10 PM GMT
Report

මේ දිනවල පවතින උණ රෝග තත්ත්වය සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් වේදනා නාශක නොගත යුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා.

වෛද්‍යවරයා සඳහන් කළේ එසේ නොකළහොත් රෝගියාගේ ජීවිතය අනතුරට පත්වන බවයි

එමෙන්ම වෛද්‍යවරුන් ද රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පෙන්වාදෙනවා.