සරුවට වැවුණු ගංජා හේනකට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Feb 06, 2023 06:11 AM GMT
Report

පනාමුර පොලිස් වසමේ මුල් ඇඬියාවල ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා වගාවක් පනාමුර පොලීසිය විසින් වටලන ලදී.

එහි ගස් දෙදහසක් පමණ වැවී තිබූ අතර එම ප්‍රදේශයේම පදිංචි අයෙකු සැකකරුවෙකු ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join