සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් පක්ෂය හැර යයි..
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
Samagi Jana Balawegaya
Sri Lankan political crisis
By krishani
සමගි ජනබලවේගයෙන් තමන් ඉවත් වී යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව සමගි ජනබලවේගයේ උප සභාපති, හිටපු අමාත්‍ය පී.හැරිසන් සඳහන් කළේ ය.
ඒ ඊයේ (14) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
මේ අතර, ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය විවේචනය කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගමන් මග පැහැදිලි බව ද සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |