කාබනික පොහොර සහනාධාරය තවත් දෙපිරිසකට.

Sri Lanka Ministry of Agriculture
By krishani Mar 13, 2023 01:57 AM GMT
Report

වී ගොවීන්ට කාබනික හා කොම්පෝස්ට් පොහොර අවශ්‍ය නොවන්නේ නම් ඒ සඳහා ලබා දුන් සහනාධාරය තේ සහ එළවළු වෙනුවෙන් ලබාදීමට අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරන ගොවි සංවිධාන ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

වගාවන් වෙනුවෙන් යෙදිය යුතු පොහොර ප්‍රමාණයන් ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශයන් ඉදිරිපත් කර නොමැති බව එහිදී ගොවින් පවසා ඇත.

මේ හේතුවෙන් කාබනික හා කොම්පෝස්ට් පොහොර සිය වගාවන් සඳහා අවශ්‍ය නොවන බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.