හෙට සිට "යුක්තියේ" මෙහෙයුමට එකතු වන අලුත්ම පිරිස මෙන්න.
Nihal Talduwa
Sri Lanka Army
Sri Lanka Police
Deshabandu Tennakoon
By Wayomi
හෙට (11) සිට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුමට යුද හමුදා නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.
ඔහු කියා සිටියේ, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී යුද හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී බවයි.