කොවිඩ් නව ප්‍රභේදය ගැන අති භයානක හෙළිදරව්වක්..සමේ ගෑවුණොත් වෙනදේ මෙන්න.
Covid
Corona
Sri Lanka
Omicron
By Aruna
නව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක් දක්වා කාලයක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළිකරගෙන තිබෙනවා.
ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම පරීක්ෂණයකින් හෙළිව ඇත්තේ, ඔමික්‍රෝන් ප්‍රභේදය ප්ලාස්ටික් මතුපිටක් තුළ දින 08ක් පැවතීමේ හැකියාවක් ඇති බවයි.
වූහාන් හි මුල් කොවිඩ් ප්‍රභේදය ට ප්ලාස්ටික් තුළ පැය 56ක් රැඳි සිටිය හැකි අතර ඔමික්‍රෝන් ප්‍රභේද පැය 193.5 ක කාලයක් රැඳී සිටිය හැකි බවට හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් නිරන්තර දෑත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
එමෙන්ම තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි ද විශේෂ ආවධානය යොමු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |