"නොසඟවා සත්‍ය එළියට දාන්න." - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැඩි නියෝගයක්.

COVID-19 World Health Organization China
By Wayomi Dec 31, 2022 08:10 AM GMT
Report

චීනයේ කොරෝනා තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා..

ඒ අනුව කොරෝනා ආසාධිතයින්ගේ ඉහළ යාම හේතුවෙන් මිය යන, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් පුද්ගලයන් පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට පත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සෞඛ්‍ය වෙත දැනුම් දී තිබෙනවා.

චීනය කොවිඩ් නීති ලිහිල් කිරීම් හමුවේ ආසාධිතයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබුණා.

එවන් පසුබිමක් තුළ චීනය විසින් නිවැරදි තොරතුරු ප්‍රකාශ කනොකළ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයපේනවා දෙන්නේ . 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW