මේ දිනවල දැඩිව විවේචනයට ලක්වන ඖෂධ වර්ග 3ක් ගැන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් නිවේදනයක්
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lanka Social Media
By Sewvandhi
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳව සමාජ මාධ්‍යවල සහ පුවත්පත්වල පළවූ වැරදි විවේචනයන් සම්බන්ධව එම සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එම නිවේදනයෙන් ඔවුන් දේශීය වෙළඳපලට මුදාහරින නිෂ්පාදන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර එම නිවේදනය පහතින් කියවිය හැකියි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

