ජනපති නිකුත්කරන නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්..!
Gotabaya Rajapaksa
Mahinda Yapa Abeywardena
By Sewvandhi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරනු ලබන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන වශයෙන් සලකන ලෙසයි ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
