රථවාහන වැරදි 11ක් ගැන පොලීසියෙන් හදිසි නිවෙදනයක්..!
Sri Lanka Police
Sri Lanka
Western Province
By Sewvandhi
පොලීසිය මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එනම්,රියදුරන්, මඟීන් හා පදිකයින් දැනුවත් කරමින් මෙම නිවේදනය සිදු කර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන මාර්තු 01 වනදා සිට 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වනපරිදි පැවැත්වීමට නියමිතව ඇති බවත් එහිදී පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බවත් පොලීසිය දැනුම්දෙයි.
පොලිසිය නිකුත් කල විශේෂ නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

