පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Police Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 21, 2022 02:21 PM GMT
Report

ජුලි මස 13 වන දින පොල්දූව මංසන්දිය ආශ්‍රිතව සිදු වූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරන බව දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 011 – 02829388 071 – 3064165 071 – 8592209 1997


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

GalleryGalleryGalleryGallery