අවධානයෙන් සිටින්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!
Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
SL Protest
Sri Lanka Police Investigation
By Sewvandhi
ලිස් නිලධාරීන්ට සහ යුද හමුදා සෙබලුන්ට පහරදී තුවාල සිදුකර ගිනිඅවි කොල්ලකෑම හා දේපළවලට අලාභහානි සිදුකළ සිද්ධියේ තවත් පිරිසක් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ ජුලි 13 වනදා පොල්දූව මංසන්දිය අසල පැවැති විරෝධතාවයකදී මෙම සිද්ධි ඇතිවී තිබූ බවය.
අදාළ සැකකරුවන් ගැන තොරතුරු දන්නේ නම් 0718 591733, 0712 685151 හෝ 1997 යන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |




