අද ගාලු මුවදොරට ලැබුනු විශේෂ පොලිස් ආඥාව..(VIDEO)
Sri Lanka Police
Galle Face Protest
Sri Lankan protests
Sri Lanka
By Sewvandhi
ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීථියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සවස පොලිසිය මගින් මෙම නිවේදනය ඔවුන් වෙත සිදු කළ බවයි
එම නිවේදනය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
