ජනපති හා අගමැති ආරක්ෂක ප්‍රධානීන් වහාම මාරු කෙරේ

Sri Lanka Police Sri Lanka
By Sithumi Jul 30, 2022 11:54 AM GMT
Report

ජනපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ජේ. බී. ටී .ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාසයටමාරු කර යවා තිබෙනවා.

ඒ අතර අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ එම්. එම්. ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ ලෙසටත් ස්ථාන මාරු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now