ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!
Sri Lanka
Ministry of Defense Sri Lanka
By Sewvandhi
ආරක්ෂක අමාත්‍යාංශය මගින් මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවතක් සම්බන්ධයෙනුයි.
එනම් එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ, සියලුම දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |