දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Railways
                
                                                
                    Department of Railways
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මරදාන දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස පීලි පැන ඇත්තේ අද සවස 4:15ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රියයි.
දුම්රිය වේදිකා 07, 08, සහ 09 අවහිර වී තිබෙන නිසා ප්‍රමාදවීම් සහිතව දුම්රිය ධාවනය වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |