"..වහාම අත්පත් කරගෙන සිටින ස්ථාන වලින් ඉවත්වන්න.." ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට හදිසි නිවේදනයක්..!

Galle Face Protest Sri Lanka Bar Association of Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 13, 2022 02:04 PM GMT
Report

අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහාම භාරදෙන ලෙසත්, සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.   

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් පවසන්නේ සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්ත්වයන් ඇතිකිරීම සඳහා කිසිසේත්ම තම සංගමය සහාය නොදෙන බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery