සියලුම ගුවන් මගීන්ට හදිසි දැනුම්දීමක්

Sri Lanka Government Of Sri Lanka
By Sithumi Aug 09, 2022 02:02 PM GMT
Report

වහාම ක්‍රියාත්මක වනපරිදි ගුවන් තොටුපොළ හෝ UPB ගබඩා හරහා තහනම් සහ සීමා කරන ලද භාණ්ඩ හෝ තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණයේ භාණ්ඩ ගමන් මළු තුළ රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව විසින් සියලුම ගුවන් මගීන්ට දැනුම්දෙයි.

එම උපදෙස් පිළිපැදීමට අපොහොසත් වුවහොත් පනතේ විධිවිධාන අනුව එසේ නීතිවිරෝධීව ගෙනඑන ලද සියලුම භාණ්ඩ රාජසන්තක කිරීම සහ එයට අමතරව දඩ පැනවීමට කටයුතු කරනු ලබන බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery