අවධානයෙන් සිටින්න..! වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්
CID - Sri Lanka Police
Bandaranaike International Airport
Sri Lanka
By Sewvandhi
ඉතාලි තානාපති කාර්යාලයේ බවට හැඟවෙන ව්‍යාජ මුද්‍රා සහිත ස්ටිකර් භාවිතා කරමින් ඉතාලි භාෂාවට පරිවර්තනය කරන ලද ව්‍යාජ ලේඛණ සකස් කර මුදලින් රුපියල් 407,000ක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක අධිවේගී පිවිසුම ආසන්නයේදියි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් . ස්කකරු මිගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
