වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්
Fuel Price In Sri Lanka
Sri Lanka
Western Province
By Sewvandhi
සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.
ඒ රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන්. මේ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
