දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික ගේමකට සැරසෙයි..
United States of America
North Korea
By Aruna
දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික අවි සම්බන්ධ යුද අභ්‍යසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
ඒ පිළිබඳ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
උතුරු කොරියාව විසින් දිගින් දිගටම න්‍යෂ්ටික මිසයිල රැසක් අත්හදාබැලීම මීට හේතුවයි.
ඊයේ දිනයේද උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |