උතුරු කොරියාව තවත් අලුත් අත්හදා බැලීමක..

North Korea South Korea
By krishani Jan 01, 2023 09:23 AM GMT
Report

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.

කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට එම මිසයිල එල්ල කර ඇත්තේ.

දකුණු කොරියාවේ ගුවන් සීමාවට ඩ්‍රෝන යානා පියාසර කර දින 05කට පසු එම මිසයිල එල්ල කර ඇත.

මේ වසර තුළ උතුරු කොරියාව විසින් විශාල මිසයිල ප්‍රමාණයක් අත්හදා බලා ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join