බිරිඳ රට ගිය නිසා, ස්වාමියා ගෙල කපාගෙන

Sri Lanka
By Sewvandhi Aug 13, 2022 09:19 AM GMT
Report

නිවිතිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත් පොරවකින් ගෙල කපාගෙන සියදිවි හානී කරගෙන තිබෙනවා මරණකරු 43වන වියේ පසුවන්නෙක්.

බිරිඳ විදෙස්ගතවීම නිසා ඇති වූ සිත් තැවුල හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

...............................................................................................

YOU MAY LIKE THIS VIDEO-:

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන් ප්‍රකාශයක්..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW