නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට
Sri Lanka Politician
Bribery Commission Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
By R.rishma
ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස කොමිසම හමුවට පැමිණ ඇති බව සඳහන් වේ.