තනාශාගේ නංගිගේ සහ කමල් අද්දරාරච්චිගේ පුතාගේ ආදර කතාවේ සුළ මුල..

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 05, 2023 04:07 PM GMT
Report

සුරූපි නිළි ටනාශා සතරසිංහ ගේ නැගණිය නිෂි හතරසිංහ ගේ සහ කමල් අද්දරාඅරච්චිගේ පුතාගේ විවාහය පිළිබඳ පසුගියදා කතා බහට ලක් වුණා. ඉතින් මේ ආදරේ ගැන කමල් අද්දරආරච්චිගේ පුතා mayan පවසලා තිබුනේ මෙන්න මෙහෙමයි. "  

නිෂිනිව මුලින් ම දැක්කා එයාගේ අම්මයි යාළුවො ටිකයි එක්ක. එතකොට නම් මම නමක් වත් දන්නෙ නෑ පස්සේ මම මෙයාව insta එකෙන් දැක්කා. ඊට පස්සේ මම මැසේජ් එකක් දාල කිවුවා මම ඔයාව දැක්කා කියලා , එයා ඇහුවා කොහෙදිද කියලා .ඔහොම තමයි chat එක පටන් ගත්තේ හැබැයි ඒ වෙනකොට මෙයාට relationship එකක් තියෙනවා කියලා මට ආරංචි වුණ නිසා මං කතාවට ගියේ නෑ. මැසේජ් කළෙත් නෑ.  

ඊට පස්සේ අවුරුදු දෙකකින් මම ආයෙම කතා කළ මගින් music video එකකට. ඒකට එයා ආවා . ඒ ආපු ගමන තමයි මේ. අම්මා නම් දැක්ක පළවෙනි දවසෙම කැමති වුණා. තාත්තා හරිම ආදරෙයි. එයාලා අපේ ආදරේට ආශිර්වාද කළා. " ඉතින් ඔවුන්ගේ ආදරණීය යුග ජීවිතයට අපෙන් උණුසුම් සුභ පැතුම් !


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now