කිසිදු සේවකයෙකුට මෙම වසරේ බෝනස් නෑ - විශේෂ දැනුම්දීමක්..
Ceylon Petroleum Corporation
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, කිසිදු සේවකයෙකුට මෙම වසරේ බෝනස් ලබාදී නොමැති බවයි.
ලිඛිත ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබානොගත් සේවකයින්ට පමණක් මාස 10ක් තුළදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගන්නා ගිවිසුම මත රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදී ඇති බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් දැනුම්දෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |