වාහන ගන්න බලාපොරොත්තු වෙන අයට සුභ ආරංචියක්

By Sithumi Aug 16, 2022 10:49 AM GMT
Report

රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම අවබෝධතා ගිවිසුම අස්සන් තැබීය

. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුඵ පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.