නව ජනපතිවරයෙකු පත් කර ගැනීමට දින නියම වෙයි
Parliament of Sri Lanka
Sri Lanka
President of Sri lanka
Sri Lankan political crisis
By Sewvandhi
නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වැනි දා සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර ඇත.
ඒ අනුව නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම 20 වැනි දා පැවැත්වීමට ද එහිදි තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |