නව ජනපති ලේකම් පත්වීම් ලබයි
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
By Sewvandhi
ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක ව පත් කෙරී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දි යි එම දිවුරුම් දීම සිදු කෙරුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |