පාරිභෝගික අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්..!
Sri Lanka Government Gazette
New Gazette
By Sewvandhi
සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමි ඇදුම් ආදිය අලෙවිකරණ සෘජු විකිණුම්කරුවන් මෙලෙස ලියාපදිංචි විය යුතු බවය.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




