නවතම ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..!
Dr Wijeyadasa Rajapakshe
Sri Lanka
Sri Lanka Government Gazette
New Gazette
By Sewvandhi
යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එනම්, අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත් කර ප්‍රකාශයට පත් කර තිබේ.
එනම් පාර්ශව කිහිපයකින්ම ලැබුණු ඉල්ලීම් සැළකිල්ලට ගෙන පසුගිය දා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණු ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද කල් දමා තිබෙනවා.
මේ බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |