හිටපු ජනපතිගේ නිල ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින්, ගැසට් නිවේදනය නිකුත් කෙරේ..!
Gotabaya Rajapaksa
Mahinda Yapa Abeywardena
Sri Lanka
Government Of Sri Lanka
New Gazette
By Sewvandhi
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...Join Now |
