ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් වැඩබලන ජනපතිගෙන්, අති විශේෂ ගැසට් නිවේදනයක්

Ranil Wickremesinghe Sri Lanka New Gazette
By Sithumi Jul 14, 2022 01:18 PM GMT
Report

ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery