".."මට දික්කසාදයට මුහුණ දෙන්න වුණා බොහෝම තරුණ වයසේ දි..මටත් හැඟීම් තියෙනවා, දුක දැනෙනවා කඳුලු එනවා.." - නෙහාරා පීරිස් (PHOTOS)

Gossip Today Sri Lankan Actor SL Actress Gossips
By Sewvandhi Feb 11, 2023 04:47 PM GMT
Report

නෙහාරා පීරුස් කියන්නේ හැමදාමත් පුංචි තිරය තුල අලුත් දෙයක් කරන්න උත්සහ දරන දරන අතිශයින් දක්ශය සාර්ථක රංගන ශිල්පිනියක්. විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග කියන්න කවුරුත් දන්නවා. ඉතාමත් සාර්ථක දිවියක් ගත කරන නෙහාරා සහ මේනකා මේනකගේ නැවත වතාවක් ආදරණීය දියණියක් දියණියක් තමන්ගෙ කැදැල්ලට ගේන්න වාසනාවන්ත වුණා.

දැන් මේ දෙන්නම දියණියන් දෙදෙනකුගේ දයාබර දෙමව්පියන්. සියලුම දේවල් එක්ක සතුටින් නිදහසේ ජීවිතේ බෙදා ගන්නා නෙහාරා සහ මේනක කලක් විදෙස්ගත වෙලා වැඩ කටයුතු කළා මේනකගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා එයා කලින් විදෙස් ගත වුණත් නැවත වතාවක් දෙන්නම ලංකාවට ආවා.

ලංකාවට ඇවිල්ලා ආයේ රඟපාන්නේ කියලා හිතාගෙන හිටියත් ප්‍රේක්ෂකයන්ගෙන් එදා වගේම ආදරයක් ලැබුණු නිසා මේ දෙන්නම තීරණය කරනවා ආයෙමත් සැරයක් කලාවත් එක්ක එකතු වෙනවා කියලා.

අතීතයේ දහසකුත් අවලාද චෝදනා වගේම මඩ ප්‍රහාරවලටත් ලක්වුණු නෙහාරා ඒ අතීත මතක පසුගිය දවසක මේ විදිහට මතක් කරලා තිබුණා.

"මට දික්කසාදයට මුහුණ දෙන්න වුණා බොහෝම තරුණ වයසේ දි. එතකොට නම් මඩ හොඳටම වැදුණා. හැමෝම දන්නවා ඒ ගැන. මට එක එක කතා හැදුවා.. සමහරක් දේවල් දරන්න අමාරු වුණා. මමත් අර මේනක හැම තිස්සෙම කියනවා වගෙ ලේ ඇට මස් නහරෙන් හැදුණු කෙනෙක්. මටත් හැඟීම් තියෙනවා, දුක දැනෙනවා කඳුලු එනවා. නමුත් මට ලොකු ශක්තියක් උනා මල්ලි අම්මා තාත්තා... දැන්නම් ගණන් ගන්නෙ නෑ.."


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery