ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට ව්‍යාජ වෙබ් අඩවි..සැලකිලිමත්වන්න..! විශේෂ දැනුම් දැනුම්දීමක්..

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Jul 21, 2022 04:06 PM GMT
Report

ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇතිhttp://fuelpass.gov.lkහරහා පමණක් ලියාපදිචිය (QR කේතය )ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලාසිටියි.

මේ අතර පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ද වැඩිදුරටත් දන්වාසිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now