ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට විශේෂ පණිවිඩයක්..
Ranil Wickremesinghe
Narendra Modi
President of Sri lanka
By krishani
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.
ජනතාවගේ අනෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |