අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..

Nandalal Weerasinghe Sri Lanka
By Aruna Jan 08, 2023 12:03 AM GMT
Report

ඩිජිටල් මුදල් ඒකකයන් අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර තිබෙනවා.

ඔහු ඒ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමිනි.

ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳ මේ වනවිට ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින බව ද නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරට‍ත් පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now