රටේ අර්බුදකාරී වාතාවරණය මැඩලීමට හැකි ආකාරය මහබැංකු අධිපතිවරයා පවසයි..
Central Bank of Sri Lanka
Nandalal Weerasinghe
Sri Lanka Economic Crisis
Economy of Sri Lanka
By krishani
ස්ථාවර රජයක් පිහිටුවා දේශපාලනමය වශයෙන් අසීරු තීන්දු තීරණ ගැනීමට මෙම රජය සූදානම් නම් පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණය මාස හය තුළ දී යම්කිසි දුරකට නිවාරණය කර ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, පවතින ස්ථාවර රජය අසීරු තීන්දු තීරණ ගැනීමට සූදානම් විය යුතු බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |