රටේ හැම ප්‍රශ්නයටම හේතුව නාමල් රාජපක්ෂ කියයි.
Namal Rajapaksa
Sri Lanka Politician
By krishani
රට තුළ ඇති වූ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සියල්ලටම වගකිව යුත්තේ, අරගලය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බේරුවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලනය අමතමින් පැවසීය.
කෙසේවෙතත්, අරගලය හරහා අරගල භූමිය තුළ නිදහසේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් දරුවන් මේ වනවිට මතට හුරු කර ඇති බවටත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |