පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..
Namal Rajapaksa
Sri Lanka Politician
By krishani
තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එම චෝදනාවන්ට තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් වැරදිකරුවන් නොවන බවට දිවුරුම් ප්‍රකාශ මඟින් ද සනාථ කළ හැකි බව ඔහු හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |