නාමල් රාජපක්ෂ සහ සුනිල් හදුන්නෙත්ති එකට කළ වැඩක් හෙළිවෙයි..

Namal Rajapaksa Sri Lanka Politician Sunil Handunnetti Sri Lanka
By Aruna Jan 21, 2023 11:03 PM GMT
Report

තමන්ගේ පළමු දේශපාලන කතාව ලියා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අයියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

එම කතාව තමන් සිදු කරන ලද්දේ 2005 ජනාධිපතිවරණයේ කැස්බෑවේ පැවති ජනහමුවකදී බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාලය නාලිකාවක් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now