නාමල්ගෙ ගමේ නැන්දලා අනුරත් එක්ක රටවටේ යන එක ගැන නාමල් කියූ දේ.(VIDEO)

Hambantota Anura Kumara Dissanayaka Mahinda Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe
By Aruna Feb 29, 2024 05:53 AM GMT
Report

"අපේ ගමේ නැන්දල ගම්පහ මොකටද ගියේ".. ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ.. තංගල්ලෙ රැස්වීමකට ගියානම් ප්‍රශ්නයක් නැහැ."

එලෙස ජාතික ජන බල වේගයේ ගම්පහ රැස්වීමට ගිය හේතුව කුමක්ද යන්න හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එලෙස ගමේ නැන්දල ගම්පහ රැස්වීමට සහ රටේ විවිධ තැන්වල ජාතික ජන බල වේගයේ රැස්වීම් වලට යෑම සම්බන්ධයෙන් ධනාත්මක අදහසක්ද නාමල් රාජපක්ෂ මහතා පලකර සිටියා.

මේ සම්බන්ධව සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගගනට වැඩිදුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා,